මේ වන විට ආන්දෝලනයට පත්ව ඇති බාල ගල්අඟුරු හේත්වෙන් වඳභාවයට පත්විය හැකි බවට තමන් ප්‍රකාශ කර ඇතැයි A5 News නමැති Favebook පිටුවකින් අසත්‍ය ප්‍රචාරයක් සිදුකර ඇති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ මෙම Facebook පිටුව පවත්වාගෙන යන්නේ ගල් අඟුරැ හොරකමට සෘජුවම සම්බන්ධ වත්මන් රජයේ අමාත්‍යවරයෙක් බවයි.
තම හොරකම වසාගත නොහැකිව මෙම මඩ Facebook පිටුව මගින් තමන් සිඳුනොකළ ප්‍රකාශයක් බව හුවා දක්වමින් කරන තුප්පහි ක්‍රියාව පිළිකුලෙන් හෙළා දකින බව චන්න ජයසුමන මහතා පෙන්වා දෙනවා.
තහවුරු කර නොගත් අසත්‍ය ප්‍රවෘත්ති පලකිරීම සම්බන්ධයෙන් මෙම Facebook පිටුවට මීට පෙරද අවස්ථා කිහිපයකදීම චෝදනා එල්ල වුණා.
ඒ පිළිබඳව මහාචාර්ය චන්න ජයසුමන මහතා තබා තිබූ ෆේස්බුක් සටහන පහති.


ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා