ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධාක්‍රිෂ්ණන් සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවක් සිදුව තිබෙනවා.
ඒ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
පොදු ඉතිහාසය, ශක්තිමත් ශිෂ්ටාචාරමය සබඳතා සහ දෙරටේ ජනතාව අතර පවතින සබඳතා මත පදනම් වූ ඉන්දු – ශ්‍රී ලංකා බහුවිධ සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම පිළිබඳව නායකයින් දෙපළ මෙහිදී ඵලදායී සාකච්ඡාවල නිරත වී තිබෙනවා.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ප්‍රදේශ සඳහා ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 450 ක සහන පැකේජය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ඉන්දීය නිවාස ව්‍යාපෘතිය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්.
ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් අද (19) පෙරවරුවේ දිවයිනට ළඟා විය.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා