පෞද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව 2026 වසරේ මාර්තු මාසයේ දී වාහන ආනයන සඳහා දරා ඇති වියදම එ.ජ. ඩොලර් මිලියන 195ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ සමඟම 2026 වසරේ පළමු කාර්තුව තුළ දී මුළු වාහන ආනයන වියදම එ.ජ. ඩොලර් මිලියන 613ක් ලෙසින් වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, පෞද්ගලික වාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන යන කාණ්ඩ දෙක ම අයත් වාහන ආනයන වියදම් 2025 වසරේ දී එ.ජ. ඩොලර් බිලියන 2.04ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගිය බවයි. එය 2015 වසරේ දී වාර්තා කරන ලද එ.ජ. ඩොලර් බිලියන 2.12 සහ 2018 වසරේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 2.09ට පසු වාර්තා කළ තුන්වන ඉහළ ම වාර්ෂික මුළු වාහන ආනයන වියදම ලෙස වාර්තා වී තිබේ.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා