ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව පැතිර යන කතා අසත්‍ය යැයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් බොහෝ ඉන්ධන පිරවුල් ආශ්‍රිතව පෝලිම් දක්නට ලැබුණ බව ද එහි කළමණාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා කියයි.
රටතුල කිසිදු ඉන්ධන හිගයක් නොමැති බවද ඔහු කියා සිටී.
ආචාර්ය මයුර නෙත්තිකුමාර පැවසුවේ, ඉදිරි දින කිහිපය තුළ බොරතෙල් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණෙන බවයි.
ඇමරිකාව හා එක්සත් ආරාබි ඒමීර් රාජයේ සිට එම නෞකා බොරතෙල් මෙට්‍රික් ටොන් අනු දහස බැගින් රැගෙන එන බව ඔහු සඳහන් කළේ ය.

හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ