කළු ගඟ ද්‍රෝණියේ කුඩා ගඟ උප ද්‍රෝණිය ආශ්‍රිතව මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් වාර්තාවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ, බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ හා මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම්වල පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසය.
කෙසේ වෙතත්, දැනට ලැබී ඇති වර්ෂාපතන දත්ත සහ පවතින වර්ෂා රටාව සැලකිල්ලට ගත් විට ඉදිරි පැය කිහිපය තුළ ගංගා ජල මට්ටම්වල සැලකිය යුතු හෝ ශීඝ්‍ර වැඩිවීමක් අපේක්ෂා නොකරන බව ද එහි සඳහන්.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (14) පස්වරු 07.30 දක්වා වලංගුවේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට