අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා විෂය නිර්දේශ ආවරණය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, එම නිවේදනය මගින් සියලු රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරු ඇතුළු ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන බලධාරින්ට දැනුම් දෙන්නේ, කිසියම් පාසලක විෂය නිර්දේශය ආවරණය කිරීමෙහි ප්‍රමාදයක් පවතී නම්, ඒ සඳහා පූර්ව සැලසුමක් සහිතව කටයුතු කර , අමතර කාලයක් යොදා හෝ විෂය නිර්දේශය ආවරණය කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි.
2026 අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සැලසුම් කළ පරිදි වාර සටහන අනුව අදාළ දිනයන්හිදී පැවැත්වීමට නියමිත බවත් එම විභාගවලට නියමිත විෂය නිර්දේශ සම්පූර්ණයෙන් ආවරණය කර සිසුන් විභාග සඳහා සුදානම් කිරීම කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව දැනුම් දෙයි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට