තෙල්දෙණිය ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ මළසිරුරක් ඇති බවට ලද තොරතුරකට අනුව පොලීසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
අද (17) දහවල් පොලීසියට ලද තොරතුරු මත මෙම විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.
මේ සඳහා වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති