කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, වරකාපොළ ප්‍රදේශයේදී අද (22) සිදුවූ දරුණු රථ වාහන අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බස් රථයක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් ඇතුළු වාහන 6ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරෙන් තවත් පුද්ගලයන් 10 දෙනෙකුට වැඩි පිරිසක් බරපතළ තුවාල ලබා ඇති අතර, ඔවුන් වහාම ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මැයි මාසයේ උද්ධමනය ඉහළට
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
බර්ගර්, පීසා, බිස්කට්, කේක් ඇතුළු ආහාර වර්ග රැසක් පාසල් ආපනශාලාවල විකිණීම තහනම්! නවතම මාර්ගෝපදේශය මෙන්න!
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
මෙවැනි දරුවන්ව පාසලට යවන්න එපා! සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි!
අමෙරිකාවේ ඉහළ පෙළේ නියෝජිතයෙක් තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
යළි සෙලවුණු ශ්‍රී ලංකා රුපියල
දිනක් තුළ වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වෙයි! රෝගීන් 1,000 ඉක්මවයි!
සැක සහිත අයෙකු ගැන සලේගේ බිරිඳගෙන් පැමිණිල්ලක්
චීන තානාපති හා ටිල්වින් අතර හමුවක්
ට්‍රම්ප්ගෙන් නැවතත් ඉරානයට තර්ජනයක්
ජූලි මාසයේදී යළිත් බස් ගාස්තුව ඉහළට?