ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව යළී අවප්‍රමාණය වී තිබෙනවා.
එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 329.30ක් ලෙස සටහන් වී ඇති අතර එහි විකුණුම් මිල ලෙස රුපියල් 339.06ක් ලෙස සටහන් වී ඇති බව සඳහන්.
ඒ මහ බැංකුව විසින් අද (22) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුවයි.
පසුගිය සිකුරාදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයක මිලදී ගැණුම් මිල රුපියල් 328.00ක් ලෙස සටහන්ව තිබූ අතර ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 338.70ක් ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කර තිබුණා.

මෙවැනි දරුවන්ව පාසලට යවන්න එපා! සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි!
අමෙරිකාවේ ඉහළ පෙළේ නියෝජිතයෙක් තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
දිනක් තුළ වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වෙයි! රෝගීන් 1,000 ඉක්මවයි!
සැක සහිත අයෙකු ගැන සලේගේ බිරිඳගෙන් පැමිණිල්ලක්
චීන තානාපති හා ටිල්වින් අතර හමුවක්
ට්‍රම්ප්ගෙන් නැවතත් ඉරානයට තර්ජනයක්
ජූලි මාසයේදී යළිත් බස් ගාස්තුව ඉහළට?
අද 2න් පස්සේ එළියට යනවා නම් කුඩේ අමතක කරන්න එපා
දයා සමූහ ව්‍යාපාරයේ දේපල බැංකුවට සින්න වෙයි! නඩු ගාස්තුත් ගෙවන්න නියෝග!
තුන්කොන් සටනේ ජය ඉන්දීය A කණ්ඩායමට
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සදහා පිරිනැමෙන තැඹිලි දාන අවලංගු කෙරේ
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 5ක පරාජයක්