Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

LPL සමාරම්භක උළෙලේදී ඩ්‍රෝන යානා 500ක සංදර්ශනයක්

54 minutes ago

මේ මස 17 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමීයර් ලීග් (LPL) තරගාවලියේ 6 වැනි අදියරේ සමාරම්භක උළෙලේදී ඩ්‍රෝන යානා 500ක් යොදා ගනිමින් විශේෂ ඩ්‍රෝන යානා සංදර්ශනයක් පැවැත්වීමට තරග සංවිධායකයින් සැලසුම් කර තිබේ.

මෙම සුවිශේෂී ක්‍රිකට් තරගාවලිය මෙම මස 17 වැනිදා රාත්‍රී 7.30ට කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ සමාරම්භක මෙන්ම පළමු තරගය යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත බව ද සංවිධායකයින් වැඩිදුරටත් නිවේදනය කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *