Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අදත් කොළඹට මහ වැස්සක්! ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි!

1 hour ago

අද (11) පස්වරුවේ කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ තදාසන්න ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.

සංඝරාජ මාවත, ඛෙත්තාරාම හන්දිය, ආමර් බාබර් වීදිය, බත්තරමුල්ල, ඕල්ක⁣ට් මාවත යනාදි ප්‍රදේශවලට ඇදහැළුණු තද වැසි හේතුවෙන් ඒ අවට මාර්ග කිහිපයක් මෙලෙස ජලයෙන් යටවී ඇත.

පොලිසිය සඳහන් කළේ ඒ හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයකම දැඩි රථවාහන තදබදයක් වාර්තා වී ඇති බවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *