Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්

3 hours ago

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තෙවන දිනය අදයි.

මෙම තරගයේ පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් විසින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 11 වන ශතකය රැස් කිරීමට අද (11) සමත් වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළ අතර, ඔවුන් පළමු ඉනිම සඳහා ලකුණු 434 ක් ලබා සිටියදී ඉනිම අත් හිටවා තිබෙනවා.

සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දු වාර 97 ක් අවසානයේ කඩුළු 4 ක් දැවී ලකුණු 393 ක් ලබා සිටිනවා.

නොදැවී පන්දුවට පහරදෙන කුසල් මෙන්ඩිස් ලකුණු 114 ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 160 ක් ලබා සිටිනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *