සූර්ය බලශක්ති ගබඩාකිරීම සඳහා යොදාගැනෙන බැටරි සඳහා ආනයනයේදී අය කරනු ලබන වරාය හා ගුවන්තොටුපළ සංවර්ෂන බද්ද ඉවත් කිරීමට යෝජනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.