අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ තරුණයෙකු මිය ගිය බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව යළි ජීවය ලැබීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තරුණයා මිය ගොස් ඇති බවට පවුලේ ඥාතීන්ට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් මෘත ශරීරය බැලීමට ගොස් තිබුණා.
එහිදී පවුලේ ඥාතීන් ඔහුගේ චලනයන් දැක ඇති අතර අනතුරුව කඩිනමින් වෛද්‍යවරුන්ට ඒ පිළිබඳ දැනුම් දීමටයි කටයුතු කර තිබුණේ.
එමෙන්ම මිය ගිය බවට ප්‍රකාශ කර පැය දෙකකට පසුවයි එලෙස යළි ජීවය ලැබීමේ පුවත වෛද්‍යවරුන් තහවුරු කර ඇත්තේ
සැමී බර්කෝ නම් 16 හැවිරිදි වියේ පසුවන එම තරුණයා හෘදයාබාධයක් ඇති වීම හේතුවෙන් රෝහල් ගත කෙරුණා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ තරුණයා ජීවත්වන බවට දැන ගැනීමෙන් වෛද්‍යවරු විමතියට පත් වූ බවයි.


ලක්ෂ්මන් යාපා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට දින දෙයි
Paypal පහසුකම ශ්‍රි ලංකාව තුළ නිල වශයෙන් දියත් කරයි
ගම්පහ ඔස්මන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
රට තුළ පවතින ඉන්ධන තොග පිළිබඳව අනාවරණයක්
ගුරු සේවයේ වැටුප් වැඩි කරන හැටි ගැන ඇමති චන්දනගෙන් පැහැදිලි කිරීමක්
සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5 හමාරක සිර දඬුවමක් නියම වෙයි
හෙට උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණයෙන් රතු නිවේදනයක්
රජය මැතිවරණයකට සැරසෙයි
රජයේ සේවකයින්ට දැනුම්දීමක්
LPL තරගාවලිය පැවැත්වෙන දින වකවානු නිවේදනය කරයි! පළමු තරගය යාපනය හා ගාල්ල අතර!
බොරතෙල් මිල යළි ඉහළට
IMF වෙතින් ශ්‍රී ලංකාවට සහතිකය