කොළඹ සුපිරි පාසලක විදුහල්පතිවරයකු එම පාසල් සිසුන් ඇතුළත් කිරීමේ දී රුපියල් ලක්ෂ හැත්තෑ හයක මුදල් වංචාවක් සිදුකර ඇතැයි එම පාසැලෙන් ස්ථාන මාරු කර තිබේ.
ඔහු මේ වන විට කොළඹ අධ්‍යාපන කලාපයම අතිරේක අධ්‍යක්ෂකවරයෙකු ලෙස අනුක්ත කර ඇත.
මේ වන විට එම විදුහල්පතිවරයාට එරෙහිව එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙයි.
මේ අතර ලංකා ගුරු සංගමය චෝදනා කරන්නේ මෙම විදුහල්පතිවරයා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශයට අනුක්ත කළ ද පසුව ඔහු කොළඹ අධ්‍යාපන කලාපයට මුදා හැර ඇති බවයි.
විදුහල්පතිවරයා සේවක කල විදුහලත් එම අධ්‍යාපන කලාපයට අයත් වන හෙයින් එම කලාපයටම අනුයුක්ත කිරීම පරීක්ෂණ යටගැසීම කුමන්ත්‍රණයක් බව සංගමය චෝදනා කරයි.(lankacnews)


ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ
උපාධිය ගන්න පැමිණි පෙම්වතිය පැහැරගන්න පෙම්වතා දැරූ උත්සහාය වරදියි
තවත් සංවිධාන අපරාධකරුවෙක් ඩුබායි හිදී අත්අඩංගුවට
පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය