ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තයක් වන කුමාර් සංගක්කාර, Vogue Jewellers හි නිල Brand Ambassador ලෙස පත් කර තිබේ.
මේ පිළිබඳ නිල නිවේදනය ITC Ratnadipa, Colombo හි පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සිදු කෙරිණි.
සංගක්කාර සිය ක්‍රීඩා දිවිය පුරා නියෝජනය කළ ගුණාත්මකභාවය, පරිපූර්ණත්වය සහ විශ්වාසය යන වටිනාකම්, Vogue Jewellers හි විශිෂ්ට නිමාව සහ විශ්වාසනීයත්වය සමඟ මනාව ගැළපෙන බව සමාගම පවසයි.
මෙම නව සහයෝගිතාව සමඟ Vogue Jewellers සිය සන්නාම ගමනේ තවත් සුවිශේෂී පරිච්ඡේදයක් ආරම්භ කරයි.





ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි
පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ දිවයිනට
බන්ධනාගාරයේ දී මියගිය කීර්තිසේන පණපිටින් නිවසට – මළගෙදර කටයුතුත් සූදානම් කරලා (වීඩියෝ)
ඩුබායි රාජ්‍යයේ සිට රැගෙන ආ ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි