රජය විසින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජිත පනතට එරෙහිව ලබන සතියේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් සඳහන් කරයි.
හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් සඳහන් කළේ,
“ලබන සතියේ අපි උසාවි යනවා. අපි කිසිඳු සැකයකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණයට ඒත්තු ගන්වනවා මේ කරන්න හදන වැඩෙන් ගොඩ ගැහිලා තියෙන නඩු නීතියේ ප්‍රමාදය සම්බන්ධයෙන් කිසිඳු විසඳුමක් මේ තුළින් ලැබෙන්නේ නැහැ කියලා.
මොකුත්ම වෙන්නේ නෑ. සියයට 1යි නඩු තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ. කිසිම ප්‍රයෝජනයක් නෑ ඒ සම්බන්ධයෙන්.”
“අපි මෙරට සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් හමුවුණා. ශ්‍රී ලංකා අධිකරණය සහ මහා බ්‍රිතාන්‍ය, පොදුරාජ්‍ය මණ්ඩලය අතර ඉතාමත් දීර්ඝ සහ ගැඹුරු සම්බන්ධතාවයක් තිබුණා.”

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්