ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය හෙලා දකිමින් එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා විසින් එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිටු 8 කින් යුත් ලිපියක් යොමුකර තිබෙනවා.
මහලේකම් සහ පක්ෂ සංවිධායකවරයෙකු වන දයාසිරි ජයසේකර මහතා අතර පසුගියදා සිදුවූ දුරකථන සංවාදය පිළිබඳව ද සිහිපත් කරමින් එම සංවාදයේ දී මහලේකම්වරයා තමන්ව දෝෂ දර්ශනයට ලක් කිරීම අරුමයක් නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.
එසේම, අදාළ ලිපියේ පෙන්වා දී ඇති කරුණු පක්ෂයේ දේශපාලන මණ්ඩලයට සහ මධ්‍යම කාරක සභාවට යොමුකරන ලෙස ද ඔහු, පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.


ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ
ලබන 15 වනදා සිට දින 7ක විශේෂ වැඩසටහනක්
බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළට
පොලී අනුපාතික තවදුරටත් ඉහළට
අමෙරිකාවෙන් ඉරානයට නැවතත් ප්‍රහාර මාලාවක්
මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට පාඩමක්
රුමේෂ් තරංග ලෝකයෙන්ම 3වැනි ස්ථානයට