අද (05) දිනයේ පසුගිය සතියට සාපේක්ෂව රත්‍රං මිල ගණන් යළි පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළදපොළ තොරතුරු වාර්තා කරයි.
ඒ අනුව අද කැරට් 22 රන් පවුමක මිල රුපියල් 147,400ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.
කැරට් 24 රන් පවුමක මිල රුපියල් 160,800ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.
තවද කැරට් 21 රන් පවුමක මිල රුපියල් 140,700ක් බවත් රන් අවුන්සයක මිල රුපියල් 569,717ක් දක්වා පහළ ගොස් ඇති බවද රත්‍රං වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.


වසන්ත කරන්නාගොඩට ඇප
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අර්බුදයක! ඉසිත විජේසුන්දරට ටෙස්ට් වරම්!
ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක් වසාදැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නියෝගයක්
2027 අයවැය ඇස්තමේන්තු සැකසීම ඇරඹෙයි
රඛිත රාජපක්ෂ හා චරිත් අබේසිංහට අධිකරණයෙන් අද දුන් නියෝගය
නව බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි! එක් එක් ගාස්තුවෙහි සිදුවන වෙනස මෙන්න!
වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගත් හේතූව එළියට! යෝෂිතගේ නමත් ගෑවෙයි!
රේගුවෙන් වාර්තාගත ආදායමක්
යෝෂිත රාජපක්ෂගේ ඉල්ලීමක් උසාවියෙන් විසිකරලා
සමාජ මාධ්‍ය ඔස්සේ ලක්ෂ 43ක් වංචා කළ 23 හැවිරිදි සැකකරුවෙක් දැලේ
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
අද අව් – වැසි තත්ත්වය