වෛද්‍ය පීඨයකින් ද සමන්විත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් කොළඹ වරාය නගරයේ පිහිටුවීම සඳහා කොළඹ වරාය නගර කොමිෂන් සභාව විසින් ටෙන්ඩර් කැඳවා ඇත.
වෛද්‍ය පීඨයට අමතරව ඉංජිනේරු, ව්‍යාපාර කළමනාකරණ, මූල්‍ය සහ බැංකු තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්රවලට අදාළව ද පාඨමාලා ආරම්භ කෙරේ.
කලාපය තුළ කොළඹ නගරය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ රජයේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට පහසුකම් සැපයීම ද මෙම විශ්වවිද්‍යාලයේ වගකීමක් වෙයි.
ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයක් මෙන්ම එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් අනූන විය යුතු බවත් වරාය නගර කොමිෂන් සභාව පවසයි. මාස හයක් ඇතුළත විශ්වවිද්‍යාලයට පිහිටුවීමට නියමිත අතර ඩිප්ලෝමා, උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට අපේක්ෂිතය.


අකුරේගොඩ නීතිඥවරයා සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
යෙවාන් ඩේව්ඩ් Formula 3 තරගාවලියක දෙවන ස්ථානය දිනයි
සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය සිසු අයිතියට
පාසල් පෙළපොත් සම්බන්ධයෙන් නව දත්ත පද්ධතියක්
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
තවදුරටත් ඉහළ අගයක පවතින රත්‍රං මිල
LPL සමාරම්භක උළෙලේදී ඩ්‍රෝන යානා 500ක සංදර්ශනයක්
හෙට සිට බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්
ඩෙංගු මරණ සංඛ්‍යාව තවත් ඉහළට
සැමියාගෙන් පහර කෑ 29 හැවිරිදි බිරිඳ මරුට
කොදෙව්වන්ට එරෙහි දෙවැනි තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට
කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, ප්ලේන්ටී ඇතුළු හෝටල් කෑම මිල පහළට