Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අකුරේගොඩ නීතිඥවරයා සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

10 minutes ago

අකුරේගොඩදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි අයෙක් මාලදිවයිනේදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (04) පස්වරුවේ දිවයිනට රැගෙන එනු ලැබීය.

එම සැකකරු වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් ලබාදී ඇති බවට චෝදනා එල්ල වෙයි.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *