හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.
ඒ ඔහුට එරෙහිව පවතින නඩුවකට අද (21) ඉදිරිපත් නොවීම හේතුවෙන්.
කාන්තාවක විවාහ කර ගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2010 වසරේ දී රංජන් රාමනායක මහතාට එරෙහිව මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් ගොනු කරන ලද නඩුවක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී උසාවියේ පෙනී නොසිටීම හේතුවෙන් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා විසින් රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කරමින් අදාළ නඩුව සැප්තැම්බර් මස 06 වැනි දිනට කල් තැබීය.
කටුගස්තොට ප්‍රදේශයේ ගුරුවරියක විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව එම නඩුව ගොනු කර තිබුණි.


ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ
උපාධිය ගන්න පැමිණි පෙම්වතිය පැහැරගන්න පෙම්වතා දැරූ උත්සහාය වරදියි
තවත් සංවිධාන අපරාධකරුවෙක් ඩුබායි හිදී අත්අඩංගුවට
පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය