මෙරට ප්රධානතම පාවහන් නිෂ්පාදන සමාගම් DSI ආයතනයේ අධ්යක්ෂකවරයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු එහි හිටපු කළමණාකාර අධ්යක්ෂවරයෙකුද වෙයි.
එ් පසුගිය 22 වැනි දා බොරැල්ල හරස් පාරේ පිහිටි ඔහුගේ නිවසට වෙඩි තැබීමක් සම්බන්ධයෙනි.
ඒ සමග හමුදාවෙන් පලාගිය සෙබළකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ වෙඩි තැබීම ගැන පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ වෙඩි ප්රහාරය ඔහු විසින්ම මුදල් ගෙවා සිදුකරගන්නා ලද්දක් බවයි.
ඔහුගේ පවුලේ ව්යාපාරික කටයුතු සම්බන්ධයෙන් ආරවුල් පවතින අතර මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ එම වටපිටාව තුලයි.(lankacnews)


ලක්ෂ්මන් යාපා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට දින දෙයි
Paypal පහසුකම ශ්රි ලංකාව තුළ නිල වශයෙන් දියත් කරයි
ගම්පහ ඔස්මන් දින 90ක් රඳවාගෙන ප්රශ්න කිරීමට අවසර
රට තුළ පවතින ඉන්ධන තොග පිළිබඳව අනාවරණයක්
ගුරු සේවයේ වැටුප් වැඩි කරන හැටි ගැන ඇමති චන්දනගෙන් පැහැදිලි කිරීමක්
සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5 හමාරක සිර දඬුවමක් නියම වෙයි
හෙට උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණයෙන් රතු නිවේදනයක්
රජය මැතිවරණයකට සැරසෙයි
රජයේ සේවකයින්ට දැනුම්දීමක්
LPL තරගාවලිය පැවැත්වෙන දින වකවානු නිවේදනය කරයි! පළමු තරගය යාපනය හා ගාල්ල අතර!
බොරතෙල් මිල යළි ඉහළට
IMF වෙතින් ශ්රී ලංකාවට සහතිකය