Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රටම බලා සිටි අනුර – සජිත් විවාදයට අනුර පමණක් එයි! සජිත් නොපැමිණීමට හේතු කියයි!

2 years ago

අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර විවාදය පැවැත්වීමට නියමිතව තිබූ, ස්වාධීන රූපවාහිනී සේවයේ තුලාව වැඩසටහන සඳහා ඊයේ (06) අනුර කුමාර දිසානයක පමණක් පැමිණ තිබෙනවා.

සමගි ජන බලවේගය ස්වාධීන රූපවාහිනී සේවයට ඊයේ සවස දැනුම් දී තිබුණේ, ආර්ථික කමිටු විවාදය පළමුවත් නායකත්ව විවාදය දෙවනුවත් පැවැත්වීමට සමගි ජන බලවේගයෙන් පූර්ව කොන්දේසියක් තිබූ බවයි.

ඒ අනුව, අනුර කුමාර දිසානායක පමණක් සහභාගී වන තුලාව වැඩටසටන ඊයේ විකාශය වූ අතර සජිත් ප්‍රේමදාස පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් එහි අසුනක් හිස්ව තබා තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *