Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සීනි, පරිප්පු, අල, ළූණු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 18කට මිල සීමා පනවයි

2 years ago

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 18ක් සඳහා ඇස්තමේන්තු මිල පරාසයක් මහජනතාව සහ වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරිම සඳහා මෙම සතිය වෙනුවෙන් නිකුත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී.අයි. උඩුවර මහතා පැවසීය.

තිරිඟු පිටි, සුදු සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ලූණු, රතු ලූණු, වියළි හාල්මැස්සන්, වියළි මිරිස්, බිත්තර, ටින් මාළු, කැකුළු සහල්, නාඩු සහල් සහ කුකුල් මස් සඳහා මෙසේ මිල පරාසයක් නිකුත් කළ බව ද සභාාපතිවරයා කීය.

මෙම මිල පරාසය පාරිභෝගික මහජනතාව දැනුවත් කිරිම සඳහා ප්‍රකාශයට පත්කරනු ලබන අතර මින් වෙළෙඳපොළ තුළ තරඟකාරිත්වය තුලින් පාරිභෝගික මහජනතාව වෙත සාධාරණ මිලකට භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසීම බලාපොරොත්තු වන බවත් එම අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *