2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ඊයේ (02) පැවති කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට සහභාගි වූ ශ්රී ලංකා ක්රීඩිකා තරුෂි කරුණාරත්න එම තරගයේ 8 වන ස්ථානය හිමිකරගැනීමට සමත් වුණා.
එහිදී ඇය වාර්තා කළ කාලය විනාඩි 02යි තප්පර 07යි දශම 76ක්.
ඒ අනුව සමස්ථ ක්රීඩිකාවන් 50කින් තරුෂිට හිමිවූයේ 45 වැනි ස්ථානයයි.
චේජ් වටයේ’ තරගයට මෙලෙස සහභාගි වනු ඇති.
එය පළමු වටයේ දී අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් නොලැබූ තරගකරුවන්ට හිමිවන තවත් අවස්ථාවක් ලෙස සළකනු ලබනවා.
19 හැවිරිදි තරුෂි කරුණාරත්නගේ මෙතෙක් හොඳම පෞද්ගලික දක්ෂතාව මිනිත්තු 2:00.66ක්.
මේ අතර මූලික වටයේ හොඳම දක්ෂතාව මිනිත්තු 1:57.90කින් වාර්තා කිරීමට ඉතියෝපියාවේ ටිසිගේ ඩුග්මා සමත් වූවා.



අද වැසි වැටෙන ප්රදේශ
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
හෙට සිට බස් ගාස්තු සංශෝධනයක්?
ප්රබල ජර්මනියේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි
වත්කම් බැරකම් ප්රකාශ ඉදිරිපත් කිරීම අදින් අවසන්! ඉදිරිපත් නොකළ රජයේ සේවකයින්ට හෙට සිට දඩ!
පෙට්රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්රාප්ත වෙයි
ශ්රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්