බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බීම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදිම හේතුවෙන් ඇය බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම බීම බෝතලය පානය කිරිමෙන් අදාළ දැරියට මෙම හදිසි රෝගි තත්ත්වය ඇති විමත් සමග ඇගේ පියාද එම බීම බෝතලයෙන් ස්වල්පයක් පානය කර ඇති අතර ඔහුටද හදිසි අසනීප තත්ත්වයක් ඇති වී ඔහුද රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම දෙදෙනා රත්නපුර කැටන්දොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් බලන්ගොඩ නන්පෙරියල් ප්‍රදේශය දක්වා යන අතරමග මෙම ආපනශාලාවට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පියා පවසන්නේ තමන් එය පානය කිරීමෙන් පසුව සිය මුඛය පිළිස්සුනු බවයි.
පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම වෙලදසැල පරික්ෂා කර එහි තිබූ ඉතිරි බීම සීල් කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.
(source – hiru)

අද වැසි වැටෙන ප්‍රදේශ
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
හෙට සිට බස් ගාස්තු සංශෝධනයක්?
ප්‍රබල ජර්මනියේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අදින් අවසන්! ඉදිරිපත් නොකළ රජයේ සේවකයින්ට හෙට සිට දඩ!
පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්