2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලයේ දී පැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන ස්වාමින් වහන්සේ ප්‍රසාදය පළ කරනවා.
රාජ්‍ය පොසොන් උත්සවය සම්බන්ධයෙන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්වුවා.
ඊට එක්වු මිහින්තලා රජමහා විහාරාධිපති ස්වාමින් වහන්සේ මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීම පිළිබඳ සතුට ප්‍රකාශ කළා.
අනුබුදු දහමින් ලොවම නිවේවා යන තේමාව යටතේ මෙවර ජාතික පොසොන් උත්සවය පැවැත්වෙනවා.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව් පි සේනාධීර මහතා ඇතුලු පිරිසක් සාකච්ඡාවට එක්වුණා.
මිහින්තලා විහාරාධිපති හිමි රජයට ප්‍රසාදය පලකරයි

අපනයන ආදායමේ සීඝ්‍ර වර්ධනයක්
උතුරේ දන්සල් පැවැත්වීමේ තහනමක්? පළ වූ පුවත ගැන ආණ්ඩුකාරවරයාගෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා එක්දින (ODI) සහ විස්සයි විස්ස කණ්ඩායම්වල වෙනසක්
විමල්ගේ බිරිඳගේ නඩුවට අධිකරණය දුන් නියෝගය
බන්ධනාගාරගත රැඳවියන්ට විශේෂ අවස්ථාවක්
විමල්ට ඇප
දිට්වා වන්දිවලින් අල්ලස් ගත් ග්‍රාමසේවක යළි රිමාන්ඩ්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලොකු තෑග්ගක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පිළිබඳව ජනපති කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය