Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අත්අඩංගුවට ගත් විමල් අධිකරණයට

41 minutes ago

තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මීට සුළු වේලාවකට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරකරණය වෙත රැගෙන ආවේය.

බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල පසුගියදා පැවති රණවිරු සැමරුම් පෙරහුරු උත්සවයට බාධා කළ බවට එල්ලවන චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා විමල් වීරවංශ මහතා අද උදෑසන තලංගම පොලීසියට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *