Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මිහින්තලා විහාරාධිපති හිමිගෙන් රජයට විශේෂ ස්තූතියක්

4 weeks ago 4.9 K

2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලයේ දී පැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන ස්වාමින් වහන්සේ ප්‍රසාදය පළ කරනවා.

රාජ්‍ය පොසොන් උත්සවය සම්බන්ධයෙන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්වුවා.

ඊට එක්වු මිහින්තලා රජමහා විහාරාධිපති ස්වාමින් වහන්සේ මෙවර  පොසොන් උත්සවය පූර්ණ  රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීම පිළිබඳ සතුට ප්‍රකාශ කළා.

අනුබුදු දහමින් ලොවම නිවේවා යන තේමාව යටතේ මෙවර ජාතික පොසොන් උත්සවය පැවැත්වෙනවා.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව් පි සේනාධීර මහතා ඇතුලු පිරිසක් සාකච්ඡාවට එක්වුණා.

මිහින්තලා විහාරාධිපති හිමි රජයට ප්‍රසාදය පලකරයි

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *