අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාප්වහන්සේ ලෙස සැරසී සිටින Al තාක්ෂණයෙන් සැකසූ ඡායාරූපය මේ වනවිට පාර්ශ්ව රැසක් දෝෂාරෝපණයට ලක් කර තිබෙනවා.
නව පාප්වහන්සේ පත්වීම පිළිබඳව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රප්ගේන් පසුගියදා ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබුවා.
මෙවන් පසුබිමක ජනපති ට්‍රම්ප් පාප්වහන්සේ ලෙස සැරසී සිටින අයුරු දක්වෙන AI තාක්ෂණයෙන් සැකසූ ඡායාරූපයක් TRUTH සමාජ මාධ්‍ය හරහා ජනපති ට්‍රප්ගේ ගිණුමේ ප්‍රදර්ශනය කර තිබුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කතෝලිකයින් රැසක් ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාවට දැඩි විරෝධයක් දක්වා ඇති බවයි.


විදුලි බිල යළිත් ඉහළට
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය අද පෙරවරුවේ
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ව අත්අඩංගුවට
ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි
අද ලොකු වැස්සක්
කොටස් වෙළෙඳපොළ පැන්න පිම්ම
ඩුකෝනෝ ගිනිකන්ද සක්‍රිය වෙයි! කඳු තරණයට ගිය තිදෙනෙකු මරුට!
සැකසහිත ලෙස මියගොස් සිටි කපිල චන්ද්‍රසේන ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
වැලිගම හිටපු සභාපති බැට්ටගේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට
වියට්නාම් ජනපති – අගමැතිනිය හමුවෙයි
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක්