ජනාධිපති අනුර කුමාර දිසානායක මාලදිවයිනේ දින 3ක රාජ්‍ය සංචාරයක් සඳහා අද උදෑසන දිවයිනෙන් පිටත්ව යනු ලැබුවා.
ඒ මාලදිවයිනේ ජනාධිපති මොහමද් මුයිසුගේ ආරාධනයකට අනුවයි.
ඒ අනුව ජනපතිවරයා ජූලි 30 වැනිදා දක්වා එරට රැඳී සිටිනු ඇති.
මෙම සංචාරය අතරතුර, ජනාධිපතිවරයා සහ මාලදිවයින් ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා මෙන්ම දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ
මාඔයේ ගිලී අතුරුදන් වූ සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ මළසිරුරු හමුවෙයි
රුමේෂ් තරංග ක්‍රීඩාවට සමුදෙන දිනය
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් හරහා නිල් වරෙන්තු
ගුරු විභාගයට පෙනී සිටි අයට විශේෂ දැනුම්දීමක්
අද සිට කාලගුණයේ වෙනසක්
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100%ක තීරුබදු
සෞදියේදී මරණ දඬුවම නියම වූ ලාංකික තරුණයාගේ මව හඬා වැළපෙමින් කළ ඉල්ලීම (වීඩියෝ)
රටම කම්පා කළ රිය අනතුරින් විදුහල්පතිට දිවි අහිමි වෙයි
කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්