පාර්ලිමේන්තුවේ ආහාර වේල සඳහා අය කරන මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මන්ත්‍රීවරුන් සඳහා සැපයෙන ආහාර වේලක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ දී ගනු ලැබූ තීරණයකට අනුව එම මිල ඉහළ දැමීම සිදුකර තිබේ.
ඒ අනුව මන්ත්‍රීවරයෙකු සඳහා ලබාදෙන නව ආහාර වේලක මිල රුපියල් 300ක් වේ.
එමෙන්ම පාර්ලිමේන්තු සැසිවාර ආවරණය කිරීම සඳහා පැමිණෙන මාධ්‍යවේදියෙකු සඳහා ලබාදෙන ආහාර වේලක ද මිල රුපියල් 50කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 150ක් වන බව සඳහන්ය.

ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පිළිබඳව ජනපති කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
වැසි තත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දින වකවානු පිළිබඳව ඉඟියක්
රන් ණය සහ උකස් පහසුකම් සඳහා මහ බැංකුවෙන් සීමා පනවයි
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි
පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ නරුම සැමියා කළ පාපොච්චාරණය
අවස්ථාවක් ලැබුණොත් අද වුණත් රට භාරගන්න සූදානම් – දිලිත්
ශ්‍රී ලංකාව පරදා හොංකොං පිල ලැබූ රග්බි ජය
දුම්රිය එන්ජිමක් පීලි පනී
මහනුවර මහල් හයකින් යුත් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙකු තුවාල
සජිත්ගෙන්, ජනපති අනුරට විශේෂ දුරකථන ඇමතුමක්