ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ බැංකුකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා (21) දින පවත්වා තිබේ. එහිදී වානිජ බැංකුවල විනිමය බෙදුම්කරුවන් (currency dealers) විශේෂයෙන්ම මෙම සාකච්ඡාවට එක්ව ඇත. ශ්‍රී ලංකා රුපියල වෙත එල්ල වී ඇති පීඩනය හමුවේ ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව වසර 3කට පසුව වාර්තා වූ ඩොලරයේ ඉහළම අනුපාතිකයන් පසුගිය 21 වනදා වාර්තා විය.
වෙළෙඳපොළ තුළ ඩොලර් ඉල්ලුම ඉහළ යාම හමුවේ, ඩොලර් ද්‍රවශීලතාවය පහළ යාමත්, ආනයනකරුවන් ඉදිරි ආනයන වෙනුවෙන් ඩොලර් ඇණවුම් කිරීම් වැඩි කිරීමත් යන කරුණු මත මේ වන විට දේශීය රුපියල වෙත බලපා ඇති විනිමය පීඩනය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

තලංගම පොලීසියෙන් විමල් වීරවංශට කැඳවීමක්
මාර්ග නීති කඩමින් උතුරේ යතුරුපැදි පෙළපාලි ගිය තිදෙනෙක් අත්අඩංගුවට
අයහපත් කාලගුණයෙන් 27,000කට බලපෑම්! එක් මරණයක්!
හිරියාල සමූපකාරයේ බලය සජබය අල්ලයි
කාදිනල් හිමිපාණන්ට දේශපාලනය තිත්ත වෙයි
226 දෙනෙකුට එරෙහිව පොලිසිය රතු නිවේදන ලබාගනී
හන්තාන සඳගිරි සෑ ගර්භය බිඳ පූජා භාණ්ඩ රැසක් සොරකම් කරලා
මෙවර LPL තරගාවලියට විශාල ඉල්ලුමක්! විදෙස් ක්‍රීඩකයින් 650කට අධික පිරිසක් ලියාපදිංචි වෙයි!
චීනයේ ගල් අඟුරු පතලක පිපිරීමක්! මියගිය ගණන 90 දක්වා ඉහළට!
දන්සැල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්
බණ්ඩාරවෙල එළවළු මාකට් එකෙන් සූදු පොළක් මතු වෙයි! 10ක් අත්අඩංගුවට!
විරංජිත් තාඹුගල නඩුවකින් නිදොස් කොට නිදහස් – “ඒ කාලේ දේශපාලකයෝ මාව කොල්ලකන්න නඩු දැම්මා”