සොරාගත් තිස්සමහාරාම පොලීසියේ ජිප් රථය ඇල්ලගල ප්‍රදේශයේ අතුරු මාර්ගයක අතහැර දමාගොස් තිබියදී හමුවී ඇතැයි පොලිසිය පවසනවා.
ජිප් රථය සොයා ගන්නා විට එහි එංජිම නතරකර තිබී ඇති බවත් ජිප් රථයේ යතුර යතුරු කටේ තිබී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.
ජිප් රථය සොරාගත් ස්ථානයේ සිට කිලෝ මීටර් දෙකක් පමණ දුරක එය තනරකර තිබී ඇති බවද එම නිලධාරියා සඳහන් කළා.
ජිප් රථය සොරා ගත්තේ කවුරුන්දැයි පැහැදිලිවම අනාවරණය වී නැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවයි පොලිසිය සඳහන් කළේ.
එන්ජිම පවා ක්‍රියාත්මකර ජිප් රථය මහ මග දමා ගිය එහි රියදුරු සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගැනීමටද ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානීන් පියවර ගෙන තිබෙනවා.

වෙලේ සුදාගේ අභියාචනා පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය
රජය දැවැන්ත ව්‍යාපෘතියකට අත ගසයි
නව යුද හමුදා මාණ්ඩලික ප්රධානිවරයා රාජකාරී අරඹයි
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
මෙනින්ජයිටීස් බවට සැක සහිත රෝගීන් 237 ක්
ඉන්ධන මිල ගැන සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්
හෙට සිට කාලගුණයේ වෙනසක්
මීගොඩ දන්සලේ 6කට මරු කැඳවූ කැබ් රථ රියදුරුට අධිකරණයෙන් දුන් නියෝගය
බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට පහකින් ඉහළට
රුපියල බාල්දු වෙයි! ඩොලරය තවදුරටත් ඉහළ නගී!
අස්වැසුම අහෝසි කිරීමට රජයට යෝජනාවක්
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ