එජාප – සජබ සමග එකට දේශපාලන කටයුතු කිරීමට අදාළ රාමුව ඇතුළත් සැලැස්ම කළමනාකරණ කමිටුවේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රි කබිර් හෂීම් මහතා විසින් අද (22දා) සවස විපක්ෂනායක කාර්යාලයේදී සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා භාර දී ඇත.
එජාප – සජබ එකට එක්ව කටයුතු කරන ආකාරයට අදාළ රාමුවක් සකසා එය වාර්තාව ලබා දෙන ලෙසට සමගි ජන බලවේගය කළ ඉල්ලීමට අනුව මෙම රාමුව සකසා ඇත.
ඒ අනුව අදාළ සැලැස්ම සැකසීම සඳහා කබිර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න, එස්.එම්. මරික්කාර් හා මුජිබර් රහුමන් ඇතුළත් කමිටුවක් පත් කරනු ලැබීය.
එජාප – සජබ යන දේශපාලන පක්ෂ දෙක එකට වැඩ කිරීම, එක ප්‍රතිපත්තියක් හා එකට මැතිවරණවලට තරග කිරීමේ අරමුණින් මෙම වාර්තාව සකස් කොට ඇත.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6-9 ශ්‍රේණිවල ඉගෙනුම් ක්රියාවලියෙහි වෙනස්කම් රැසක්! උගන්වනු ලබන විෂයන් හා එක් එක් විෂයෙහි සම්භාර අගයන් මෙන්න!
රියදුරු බලපත්‍ර ගාස්තුවේ වෙනසක්? මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්
තමිල්නාඩු – කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී
අණ නොතකා ධාවනය කළ ට්‍රැක්ටරයකට යාපනයේදී පොලිසියෙන් වෙඩි
සුළං සැරයි! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ත්‍රීරෝද රථ 2ක් ගැටී බිහිසුණු අනතුරක්! ගැබිනි මවක් ඇතුළු 4කට බරපතල තුවාල!
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට
ව්‍යාජ Whatsapp සමූහයක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
රත්මලානේ දී පොලීසිය වෙඩිතැබූ වෑන් රථය ගැන තොරතුරු හෙළිවෙයි
දැන් ඇල්ල වංගුවෙන් ගුවන්ගත වෙන්න පුළුවන්. අඩි දාහක් පහළින් මෙට්ට දැම්මා නම් සම්පූර්ණයි- වෛද්‍ය පාලිත රාජපක්ෂ
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රාථමික ශ්‍රේණි කාණ්ඩ කිරීමක්! උගන්වනු ලබන විෂයන් හා පාසල් පවත්වන වේලාව පිළිබඳ තොරතුරු මෙන්න!
සෙව්වන්දිට රට පනින්න බෝට්ටුව දුන් තැනැත්තාගෙන් හෙළිදරව්වක්