රජයේ සංස්ථා, මණ්ඩල, අධිකාරි ඇතුළු රාජ්‍ය ව්‍යවසාය ආයතන මින් පසු හිතුමතේ සේවකයන් බඳවා ගැනීම් සහ වැටුප් වැඩි කිරීම් දීමනා ආදිය ලබාදීම නොකළ යුතු බවට භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒවායේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
ඔහු මෙම දැනුම් දීම කර ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජයේ සමාගම්වල සභාපතිවරුන්ටය.
මූල්‍ය කළමනා කරණයේ පියවරක් ලෙස මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව දැනගන්නට ඇත.

ගුරු විභාගයට පෙනී සිටි අයට විශේෂ දැනුම්දීමක්
අද සිට කාලගුණයේ වෙනසක්
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100%ක තීරුබදු
සෞදියේදී මරණ දඬුවම නියම වූ ලාංකික තරුණයාගේ මව හඬා වැළපෙමින් කළ ඉල්ලීම (වීඩියෝ)
රටම කම්පා කළ රිය අනතුරින් විදුහල්පතිට දිවි අහිමි වෙයි
කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට