සමස්ථ පාසල් පද්ධතිය තුළ සිටින ගුරු සංවර්ධන නිලධාරීන් ලබන සඳුදා (27) සිට අධ්‍යයන කටයුතුවලින් ඉවත් වන බව සමස්ත ලංකා පාසල් ගුරු සංවර්ධන නිලධාරී සංගමයේ ලේකම් විරාජ් මනරංග පවසනවා.
වසර හයකටත් වඩා වැඩි කාලයක් ගුරුවරු ලෙස රාජකාරි කළ තමන්ව වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා යටතේ ක්‍රියාත්මක වන ගුරු පුහුණු වැඩසටහන්වලට කැඳවීමක් නොකළ බවද හෙතෙම කියනවා.
පසුගිය කාලවල පැවති ගුරු පුහුණු වැඩසටහන්වලට තමන් සම්බන්ධ කර ගත්තත් මෙවර තමන්ට කැඳවීමක් නැති බවද ඔහු පවසනවා.
පාසල් දරුවන්ට ජයග්‍රහණ රාශියක් ගෙන ඒමට ඇප කැප වූ තමන් නොසලකා හැර ඇති බවද හෙතෙම සඳහන් කරනවා.
වැඩිදුරටත් අදහස් දැක් වූ ලේකම්වරයා මෙසේ ද පැවසීය,
“27 වැනිදා ඉඳලා අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙලා සංවර්ධන නිලධාරීන්ගේ කටයුතුවල පමණක් නිරත වෙන්න අපි අදහස් කරලා තියෙනවා. එහෙම වුණාම ගුරුවරු ගුරුවරු අතර ගැටුම් ඇති වෙන්න ඉඩ තියෙනවා.විදුහල්පතිවරයාට පරිපාලනය කරගෙන යන්න අපහසු වෙන්න පුලුවන්. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තත්වය පාලනය කර ගත නොහැකි වෙන්නත් ඉඩ තියෙනවා. මේ සේරටම හේතුව අණ්ඩුවේ උද්ධච්ච තීන්දු තීරණ”

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6-9 ශ්‍රේණිවල ඉගෙනුම් ක්රියාවලියෙහි වෙනස්කම් රැසක්! උගන්වනු ලබන විෂයන් හා එක් එක් විෂයෙහි සම්භාර අගයන් මෙන්න!
රියදුරු බලපත්‍ර ගාස්තුවේ වෙනසක්? මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්
තමිල්නාඩු – කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී
අණ නොතකා ධාවනය කළ ට්‍රැක්ටරයකට යාපනයේදී පොලිසියෙන් වෙඩි
සුළං සැරයි! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ත්‍රීරෝද රථ 2ක් ගැටී බිහිසුණු අනතුරක්! ගැබිනි මවක් ඇතුළු 4කට බරපතල තුවාල!
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට
ව්‍යාජ Whatsapp සමූහයක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
රත්මලානේ දී පොලීසිය වෙඩිතැබූ වෑන් රථය ගැන තොරතුරු හෙළිවෙයි
දැන් ඇල්ල වංගුවෙන් ගුවන්ගත වෙන්න පුළුවන්. අඩි දාහක් පහළින් මෙට්ට දැම්මා නම් සම්පූර්ණයි- වෛද්‍ය පාලිත රාජපක්ෂ
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රාථමික ශ්‍රේණි කාණ්ඩ කිරීමක්! උගන්වනු ලබන විෂයන් හා පාසල් පවත්වන වේලාව පිළිබඳ තොරතුරු මෙන්න!
සෙව්වන්දිට රට පනින්න බෝට්ටුව දුන් තැනැත්තාගෙන් හෙළිදරව්වක්