සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන යානා දෙකක් මගින් ප්‍රහාර එල්ල වූ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය අද (03) නිල වශයෙන් තහවුරු කළේය.
මෙම ප්‍රහාරය හේතුවෙන් තානාපති කාර්යාල ගොඩනැගිල්ලට සුළු දේපළ හානි සිදුව ඇති අතර, එම ස්ථානයේ සීමිත ගින්නක් ද හටගෙන තිබේ.
කෙසේ වෙතත්, වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ සහ ගිනි නිවන ඒකක මැදිහත් වී ගින්න පාලනය කර ඇති අතර, සිද්ධියෙන් කිසිදු පුද්ගල මරණයක් වාර්තා වී නොමැත.

බලශක්ති අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කරයි
හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත QR ක්‍රමය
ලිට්රෝ සමාගමෙන් දැනුම්දීමක්
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය චන්ද්‍රිකාට ඉගැන් වූ පාඩම
අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙමින් කුමාර ජයකොඩි ජනපතිට යැවූ ලිපිය මෙන්න
බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්