තිරුක්කෝවිල් තම්බිලුවිල් මහා විද්‍යාලයේ 08 වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු අතර ඇතිවූ ගැටුමකින් එක් සිසුවකු ප්ලාස්ටික් වතුර බෝතලයකින් පහර දීම හේතුවෙන් අනෙක් සිසුවා මියගොස් ඇතැයි තිරුක්කෝවිල් පොලීසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ශිවපාලන් ක්‍රිෂාන් නැමති 13 හැවිරිදි සිසුවෙකි. ඔහු ඒ.පී.සී. පාර තම්බිලු වේල් 1 කොටිඨාසයේ පදිංචි කරුවකු බව සඳහන් වේ.
මොවුන් දෙදෙනා අතර පන්තියේදී කිසියම් කරුණක් මත ගැටුමක් ඇතිවී එක් අයකු අනෙකාට පහරදී ඇති පහර කෑමට ලක්වූ සිසුවා හිස් වතර බෝතලයකින් එල්ල කළ පහරකින් එම සිසුවා සිහි සුන්වී ඇද වැටී ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.
මේ සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවත් වීම සඳහා සිසුවාගේ සිරුර අම්පාර මහ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ හත් හැවිරිදි පුංචි වීරයා
අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණයට හේතුව හෙළිවෙයි
සජබය සහ එජාපය එක්වී හමාරයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි! ශ්‍රී ලංකාවට හිමි ස්ථානය මෙන්න!
තෙල් මිල යළිත් ඉහළට! ජනපති මැයි රැළියේදී පවසයි!
අද තද වැස්සක්
මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
අද කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්
විස්සයි20 සටනේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්යක්ෂවරයා අබිරහස් ලෙස මරුට