සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී විසින්, සිය දේශීය නිෂ්පාදන ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමේ පියවරක් ලෙස ACME ප්‍රින්ටින් ඇන්ඩ් පැකේජින් පීඑල්සී (ACME Printing and Packaging PLC) සමාගමට අයත් කර්මාන්තශාලා පරිශ්‍රය මිලදී ගැනීම සඳහා විකුණුම් හා මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹ තිබේ.
ඊයේ (28) දින අත්සන් කරන ලද මෙම ගිවිසුමට අනුව, පිළියන්දල, ගෝනමඩිත්ත පාරේ, අංක 345 දරන ස්ථානයේ පිහිටි (ACME සමාගමට අයත් වූ) කර්මාන්තශාලා පරිශ්‍රය මිලදී ගැනීමට නියමිතය. මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් 630,000,000 (රුපියල් මිලියන හසිය තිහක්) ලෙස සඳහන් වේ.
කොළඹ කොටස් වෙළඳපොළ වෙත කරන ලද නිල දැනුම්දීමකට අනුව, මෙම දැවැන්ත ආයෝජනයේ ප්‍රධාන අරමුණ වන්නේ සිංගර් සමාගමේ දේශීය නිෂ්පාදන ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීමයි.

දඹුල්ලේ අවන්හලකට රුපියල් 510,000 ක දඩ
මුදල් කාරක සභාවට එන්න බෑ – මුදල් ලේකම් කියයි
එරාන් වික්‍රමරත්න සජබ තනතුරුවලට සමුදෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කෙරේ
බස් රථයක් ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්
හිටපු ජනපති රනිල්ගේ නඩුවට මහේස්ත්‍රාත්වරයා අද දුන් නියෝගය
ප්‍රවේශම් වන්න! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ඉන්ධන පිරිමැස්ම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ගත් තීරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අද සිට තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශයට
ලබන වසර මුල සිට මෙරට ජනතාවට විදුලි දුම්රියක ගමන් කිරීම්කට අවස්ථාව
ජනපති හමුවූ පූජ්‍ය පඤ්ඤාකර හිමි අතර හමුවක්
අර්ච්චුනාට ඇප