Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

79 හැවිරිදි වයෝවෘද්ධ මවගේ ඝාතනයට සැකපිට 67 හැවිරිදි පුද්ගලයෙක් කොටු වෙයි! කරාබු 2 කොල්ල කාලා!

27 minutes ago

නිවසේ තනිව සිටි 79 හැවිරිදි  එක් දරු මව දූෂණය කර,ගෙල සිරකර කන කපා පැළඳී රන් කරාබු දෙක කොල්ලකෑ බව කියන 67 හැවිරිදි  ප්‍රධාන සැකකරු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව දින 38 පසු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව කිරිඳිවැල පොලිසිය කියයි.

සැකකරු කන කැපීමට යොදාගත් උල් පිහිය සහ එම අවස්ථාවේදී සැකකරු හැඳ සිටි බව කියන ඇඳුම් සැකකරුගේ ප්‍රකාශ මත ඔහුගේ සොහොයුරිය පදිංචි කිරිඳිවැල කිරිමැටියවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී  පොලිසිය මගින් සොයාගෙන ඇත.

ඉකුත් 18 වෙනිදින  මෙලෙස ඝාතනයට ලක් වූයේ කිරිඳිවැල, හිස් වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වයෝවෘද්ධ කාන්තාවකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *