Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වැඩි මිලට කීරි සම්බා විකුණූ වෙළෙඳසැලකට දඩ පනවයි

16 minutes ago

නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා වැඩි මිලට කීරි සම්බා සහල් අලෙවි කළ ඇඹිලිපිටිය ප්‍රදේශයේ වෙළඳසැලකට රුපියල් 500,000 ක දඩ මුදලක් ගෙවන ලෙසට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පාරිභෝගික ජනතාව සූරාකමින්, අයුතු ලෙස ලාභ ලැබීමට උත්සාහ කළ මෙම වෙළඳසැල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට පියවර ගෙන තිබුණා.

මේ සම්බන්ධයෙන් වූ නඩුව අද (27) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන් බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *