එළැඹෙන මැයි පළමුවැනිදා මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ මැයි දින රැලිය සඳහා සහභාගී වන ලෙස එම පක්ෂය විසින් එක්සත් ජාතික පක්ෂයට නිල වශයෙන් ආරාධනා කරමින් ලිපියක් යවා තිබෙනවා.
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ අත්සනින් යුතුව, මෙම ලිපිය යොමුකර තිබෙනවා.
වැඩ කරන ජනතාවගේ සහ පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව එම ලිපියේ සඳහන්.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ උපදෙස් පරිදි මෙම ආරාධනය සිදු කර ඇති අතර, මැයි 01 වැනිදා පස්වරු 2.00ට මෙම රැළිය පැවැත්වීමට නියමිතයි.

වැඩි මිලට කීරි සම්බා විකුණූ වෙළෙඳසැලකට දඩ පනවයි
හෙට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්
79 හැවිරිදි වයෝවෘද්ධ මවගේ ඝාතනයට සැකපිට 67 හැවිරිදි පුද්ගලයෙක් කොටු වෙයි! කරාබු 2 කොල්ල කාලා!
ශ්‍රී ලංකා ක්‍රිකට්හි ශම්මි සිල්වා පරිච්ඡේදය නිමවෙයි? තීරණාත්මක රැස්වීම හෙට
මත්ද්‍රව්‍ය සමග කොටුවූ චීවරධාරීන් ගැන මහජන ආරක්ෂක ඇමති කියූ කතාව
කබ්රාල්ට අල්ලස් එකෙන් ආයෙත් නඩුවක්
බොරතෙල් මිල යළි ඉහළට
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරියට අද ලැබුණු නියෝගය
නලින් බණ්ඩාරගේ චෝදනාවට මාර්ග සංවර්ධන අධිකාරියෙන් හැරෙන තැපෑලෙන් පිළිතුරු
ඉරානයෙන් අමෙරිකාවට යෝජනාවක්
ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්