නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා වැඩි මිලට කීරි සම්බා සහල් අලෙවි කළ ඇඹිලිපිටිය ප්‍රදේශයේ වෙළඳසැලකට රුපියල් 500,000 ක දඩ මුදලක් ගෙවන ලෙසට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
පාරිභෝගික ජනතාව සූරාකමින්, අයුතු ලෙස ලාභ ලැබීමට උත්සාහ කළ මෙම වෙළඳසැල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට පියවර ගෙන තිබුණා.
මේ සම්බන්ධයෙන් වූ නඩුව අද (27) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන් බවයි සඳහන් වන්නේ.

හෙට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්
79 හැවිරිදි වයෝවෘද්ධ මවගේ ඝාතනයට සැකපිට 67 හැවිරිදි පුද්ගලයෙක් කොටු වෙයි! කරාබු 2 කොල්ල කාලා!
ශ්‍රී ලංකා ක්‍රිකට්හි ශම්මි සිල්වා පරිච්ඡේදය නිමවෙයි? තීරණාත්මක රැස්වීම හෙට
සජබයෙන් එජාපයට ආරාධනයක්
මත්ද්‍රව්‍ය සමග කොටුවූ චීවරධාරීන් ගැන මහජන ආරක්ෂක ඇමති කියූ කතාව
කබ්රාල්ට අල්ලස් එකෙන් ආයෙත් නඩුවක්
බොරතෙල් මිල යළි ඉහළට
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරියට අද ලැබුණු නියෝගය
නලින් බණ්ඩාරගේ චෝදනාවට මාර්ග සංවර්ධන අධිකාරියෙන් හැරෙන තැපෑලෙන් පිළිතුරු
ඉරානයෙන් අමෙරිකාවට යෝජනාවක්
ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්