වතින ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන පිරිමැසීම සහ ජනතාවට සිදුවන ප්‍රවාහන දුෂ්කරතා සලකා බලා මෙවර ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේ අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ, සාමාන්‍යයෙන් කොළඹ කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබන දැවැන්ත මැයි දින රැළිය වෙනුවට මෙවර දිස්ත්‍රික් මට්ටමින් මැයි රැළි 21ක් සංවිධානය කර ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කෙරේ
බස් රථයක් ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්
හිටපු ජනපති රනිල්ගේ නඩුවට මහේස්ත්‍රාත්වරයා අද දුන් නියෝගය
ප්‍රවේශම් වන්න! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අද සිට තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශයට
ලබන වසර මුල සිට මෙරට ජනතාවට විදුලි දුම්රියක ගමන් කිරීම්කට අවස්ථාව
ජනපති හමුවූ පූජ්‍ය පඤ්ඤාකර හිමි අතර හමුවක්
අර්ච්චුනාට ඇප
තිරිඟු පිටි මිල ඉහළට
ශම්මි සිල්වා ඉල්ලා අස්වීම භාරදෙයි
යළිත් විදුලි ගාස්තු සංශෝධනයක්? යෝජිත ආකාරය මෙන්න
රටම බලා සිටින හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි