පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හබරාදූව, කොක්වත්ත ප්‍රදේශයේ නිවසකට අකුණුසැර වැදීමෙන් එහි නේවාසිකව සිටි එක් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වූ කොක්වත්ත, හබරාදූව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෙම කාන්තාවන් දෙදෙනා ප්‍රදේශයේ ඇති ඇඟළුම් කම්හලක සේවය කරන අයවලුන් බවත් ඔවුන් නේවාසිකව සිටින ස්ථානයේ රැඳී සිටියදී නිවසට අකුණු සැර වැදීමෙන් මෙම අනතුරට මුහුණපා ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරට පත් අනෙක් කාන්තාව වැඩිදුර ප්‍රථිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර හබරාදූව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

බස් ගාස්තු ගැන දැනුම්දීමක්
රාජගිරියේදී විදෙස් ජාතිකයින් 120ක් අත්අඩංගුවට
රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනට
වැට් බදු සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් වෙයි
IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් ඉහළට
හිටපු ජනපති මහින්දට සහ හිටපු ඇමති පියංකරට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජනපතිගේ කතාවට අලි සබ්රිගෙන් දරුණු විවේචනයක්
පස්වරු 2.00 න් පසු කාලගුණයේ වෙනසක්
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට තරගාවලි ජයක්
සියලුම ඉන්ධන මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමයි
කොළඹ උද්ධමනයේ දැවැන්ත වැඩිවීමක්
කෙසෙල්ගමුඔයට පැන්න පුද්ගලයාගේ මළසිරුර සොයා ගැනේ