ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු ඉහළ නොදමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් සියලුම වර්ගයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ඊයේ (02) තීරණය කළා.
මෙම මිල සංශෝධනය ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන බවයි සංස්ථාව නිකුත් කළ නිල මාධ්‍ය නිවේදනයේ සඳහන් වුණේ.
එසේම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සිදුකළ මිල සංශෝධනයට සමගාමීව තමන් ද මිල ගණන් සංශෝධනය කරන බව ලංකා අයි.ඕ.සී (LIOC) සහ සිනොපෙක් (SINOPEC) සමාගම් අද සඳහන් කළා.
අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතිනු ඇති බව වැඩිදුරටත් සඳහන්.

රාජගිරියේදී විදෙස් ජාතිකයින් 120ක් අත්අඩංගුවට
රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනට
වැට් බදු සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් වෙයි
IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් ඉහළට
හිටපු ජනපති මහින්දට සහ හිටපු ඇමති පියංකරට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජනපතිගේ කතාවට අලි සබ්රිගෙන් දරුණු විවේචනයක්
කාන්තාවකට මරු කැඳ වූ අකුණු සැර පහර
පස්වරු 2.00 න් පසු කාලගුණයේ වෙනසක්
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට තරගාවලි ජයක්
සියලුම ඉන්ධන මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමයි
කොළඹ උද්ධමනයේ දැවැන්ත වැඩිවීමක්
කෙසෙල්ගමුඔයට පැන්න පුද්ගලයාගේ මළසිරුර සොයා ගැනේ