රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී විදෙස් ජාතිකයින් 120කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීති විරෝධී මූල්‍ය ජාවාරම් සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීම් හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර චීන, වියට්නාම, මැලේසියා, මැඩගස්කර්, පිලිපීන, තායිලන්ත, කාම්බෝජය වැනි රටවල් නියෝජනය කරන පිරිස් සිටින බවද සඳහන් වනවා.
ඔවුන් සතුව තිබූ පරිගණක සහ ජංගම දුරකතන රැසක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

බස් ගාස්තු ගැන දැනුම්දීමක්
රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනට
වැට් බදු සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් වෙයි
IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් ඉහළට
හිටපු ජනපති මහින්දට සහ හිටපු ඇමති පියංකරට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජනපතිගේ කතාවට අලි සබ්රිගෙන් දරුණු විවේචනයක්
කාන්තාවකට මරු කැඳ වූ අකුණු සැර පහර
පස්වරු 2.00 න් පසු කාලගුණයේ වෙනසක්
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට තරගාවලි ජයක්
සියලුම ඉන්ධන මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමයි
කොළඹ උද්ධමනයේ දැවැන්ත වැඩිවීමක්
කෙසෙල්ගමුඔයට පැන්න පුද්ගලයාගේ මළසිරුර සොයා ගැනේ