ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ඉහළ දැමීමත් සමග ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සමාගමද සිය මිල ගණන් ඉහළ නංවා තිබේ.
ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් මිල සහ පෙට්‍රල් 92 මිල සංශෝධනය කර ඇති අතර අනෙක් මිල ගණන් නොවෙනස්ව පවතින බවද ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සඳහන් කර ඇත.
ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් මිල රුපියල් 392ක් දක්වා ඉහළ නංවා ඇති අතර පෙට්‍රල් 92 රුපියල් 410ක් දක්වා ඉහළ නංවා තිබේ.
මේ අතර අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් මිල රුපියල් 392ක් දක්වා ඉහළ නංවා ඇති අතර පෙට්‍රල් 92 රුපියල් 410ක් දක්වා ඉහළ නංවා තිබේ.

බස් ගාස්තු ගැන දැනුම්දීමක්
රාජගිරියේදී විදෙස් ජාතිකයින් 120ක් අත්අඩංගුවට
රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනට
වැට් බදු සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් වෙයි
හිටපු ජනපති මහින්දට සහ හිටපු ඇමති පියංකරට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජනපතිගේ කතාවට අලි සබ්රිගෙන් දරුණු විවේචනයක්
කාන්තාවකට මරු කැඳ වූ අකුණු සැර පහර
පස්වරු 2.00 න් පසු කාලගුණයේ වෙනසක්
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට තරගාවලි ජයක්
සියලුම ඉන්ධන මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමයි
කොළඹ උද්ධමනයේ දැවැන්ත වැඩිවීමක්
කෙසෙල්ගමුඔයට පැන්න පුද්ගලයාගේ මළසිරුර සොයා ගැනේ